Groom
Kushan karunarathne

I am a buddhist from kurunegala. Birth year 1989.physotherapist at government hospital. I am loking for a kind,pleasant and thin girl.

ID: 4108 Contact Now
Groom
SANDUN

BODU GOVI..5.4".AGE 32..MA HATA SAHAKARIYAK SOYAMI.PUDGALIKA RAKIYAWAK KARAMI.DIKKASADA..DARAUWEK SAMAGA THANI UNU AYAKU UWADA KAM NATH

ID: 4107 Contact Now
Groom
Kavindu

Age 23 Hight 5'7" working for Private reputed company, need a pretty and honest girlfriend. Contact if your interest

ID: 4106 Contact Now
Bride
A.S.Abeysinghe

බොදු දේව. 1993 උපන්. කොළඹ විශ්ව විද්යාලයේ ආර්ථික විද්යා උපාධිධාරී දැනට නීති විද්යාලයේ ඉගනුම ලබන රැකියාවක් අපේක්ෂිත දියණියට උගත් ගුණ යහපත් පුතෙකු රියදුරු රැකියාවැති පියා විසින් සොයයි.

ID: 4105 Contact Now
Groom
chand

I am retired, living alone, no ties, no boundaries. looking for a kind-hearted lady with a shaped building. age below 50.

ID: 4103 Contact Now
Bride
Malkanthi

මම පෙර පාසල් ගුරුවරියක්..1980.. ගාල්ල

ID: 4102 Contact Now
Bride
Tashy

She is working as a medical officer, has 2 sisters both are married. We are looking for a well educated christian partner.

ID: 4101 Contact Now
Groom
Sagara

බොදු ගොවි අවුරුදු 31 යි උස 5' 4

ID: 4100 Contact Now
Bride
Tharuka Nadeeshani

අවුරුදු 25ක් වන ඉන්දියාවේ විශ්ව විද්‍යාලයක උසස් ඩිප්ලෝමාවක් අවසන්ව, දැනට අර්ධ රාජ්‍ය ආයතනයක වසර තුනක් (හෙද) සේවය කරන, උස අඩි 5' 4', බොදු ගොවි දියණියට දෙමාපියන් විසින් සුදුසු සහකරුවකු සොයයි. සහකරු සමග විදෙස්ගත වීමට අකමැත්තක් නැත. පවුලේ විස්තර සමග හදහන එවන්න. tharuka603@gmail.com

ID: 4099 Contact Now
Groom
සුපුන් නිරෝෂ චන්දිමාල් රත්නායක

ගම්පොළ, පන්ව්ලතැන්න පදිංචි මා යුධ හමුදාවේ සෙවය කරයි. විවාහයට ගුණ යහපත් යුවතියක් සොයමි.

ID: 4098 Contact Now
Groom
saman

Karavita horangala, Man hoyanne awanka adarayak. Awutudu 26. CBL Munchee. katha karanna 0784757296

ID: 4097 Contact Now
Groom
Lahiru Rodrigo

කෑගල්ල දිස්ත්‍රික්කය බොදු ගොවි පෞද්ගලික රැකියාවක නියුතු අවුරුදු 27ක කඩවසම් පුතුට ගුණ යහපත් උගත් දියණියක් දෙමාපියන් සොයයි .

ID: 4096 Contact Now
Groom
Gayan Sanjaya

Gayan Sanjaya is my cousin brother who is 30 years old. He is working as the Sub Editor of the Provincial News Section of Dinamina News Paper, Lake House. He is the only child in family and lives in Bemmulla. If you are willing to get more information I can share his photo. And can you share your photo too. He followed the Diploma in Journalism and now following the BIT (second year) in the University of Colombo.Thanks. (C1979W@gmail.com)

ID: 4095 Contact Now
Groom
janaka

මගෙ වයස 27.උස 5"7.දැනට ආරක්සක අන්සයේ රැකියාවක් කරනවා.අවන්ක කෙනෙක් සොයයි

ID: 4094 Contact Now
Bride
naduni vindya

mn girl kenk.mm hoynne government job krnnwa force walin epa .waysa 25 wadi 30 adu kenk

ID: 4093 Contact Now
Bride
Rnd perera

කොළඹ දිස්ත්‍රික්කය, බොදු ගොවි, පෞද්ගලික බැංකු රැකියාවක නියුතු, අවුරුදු 23 ක රූමත් දියණියට ඖෂධ සම්බන්ධ රැකියාවක නියුතු ගුණවත් පුතෙක් දෙමාපියෝ සොයයි.

ID: 4091 Contact Now
Bride
Sagari

I need a kind hearted person with permanent job

ID: 4090 Contact Now
Groom
Saman kumara

මම සුරාවෙන් තොරයි.කිසිදු මත් ද්‍රව්‍යක් බාවිත නොකරමි.boi පෞද්ගලික ආයතනයක සෙවය කරනව.අවන්ක හොද ගතිගුන ඇති යුවතියක් සොයන්නෙ.තාත්ත නැති උනා 2018 දි.

ID: 4087 Contact Now
Groom
Shiran

Born in 1994 Jan Works in RJ Construction Single

ID: 4085 Contact Now
Groom
රංජිත් වීරකැටිය

අවුරුදු 37ක් වයසැති පොලිස් සේවයේ නියුතු ඥාති පුතුට සුදුසු සහකාරියක් සොයයි. කුමන පලාතකින් වුවද කම් නැත. බේද නැත.

ID: 4084 Contact Now
Groom
Ranga

1987 වයස අවුරුදු 32 උස 5'8 කොට්ටාව ප්‍රදේශයේ පදින්චිව සිටින රජයේ ආයතනයක කළමනාකාරවරයෙකු ලෙස සේවය කරන පුතුට උගත් ප්‍රියමනාප දියණියක් මව සොයයි. පවුලේ සියලු විස්තර හඳහන සමග එවන්න.(wmtharaka@gmail.com)

ID: 4083 Contact Now
Groom
Roshan

i roshan.24 year. Live in nuwara eliya.i run own business.

ID: 4082 Contact Now
Groom
Nuwan Duminda

5.5ft tall. 30 years old. Working at a Private company as a supervisor. Educated. Caring and loving.

ID: 4081 Contact Now
Groom
ඉසුරු

වයස 27යි. උස අඩි 5'10. පානදුර. මගේම නිවසක් හිමි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු වැටුප රු.100000කට වඩා ගන්න. තවත් මගේම business වල යෙදේ. ගුන ගරුක, කිසිදු බේද නැති, බුදු ධහමට ලැදි කෙනෙක් විශේෂයි.

ID: 4080 Contact Now
Bride
Rivi

බොදු ගොවි අවුරුදු 28 යි උස 5' 5 ,තලෙළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියාවැති පවුලේ බාල දියණියට සුදුසු උගත්,සමකුල ,ගුණයහපත් සහකරුවෙකු සොයයි. කටහඬේ සුලු අාබාධයක් සහිතයි .පවුලේ විස්තර සමග විමසන්න (denishkavi@gmail.com)

ID: 4079 Contact Now
Groom
Sanjeewa soysa

MG medicals pvt ltd ayathanye superior kenek hatiyata sewaya karami.vadi visthara sandaha karunakara mage durakathana ankaya ho email bawitha karanna

ID: 4078 Contact Now
Bride
Sachini

Awanka kenek

ID: 4075 Contact Now
Groom
Ishara

Age - 29, Privet sector. BSc. holder. looking for a suitable girl. Contact me for more information.

ID: 4074 Contact Now
Groom
Nirmal Sulochana

Wayasa 21 Halyes fabric ayathanaye rakiyawa karami Yahapath awanka duppath gahanu lamayeku soyami Call me

ID: 4073 Contact Now
Groom
Nuwan deshapriya

Psychology BA degree,reading Maters in psychology.University of kelaniya

ID: 4072 Contact Now
Groom
sampath

I'm 32 yr male from kegalle. never married. height 5.4'. graduate and working as a government teacher, looking girl for marriage, house and property also available. migration also consider. contact : praposal2020s@gmail.com

ID: 4071 Contact Now
Groom
Thusitha

Mage nama thusitha mame divoc. Wela inne mame 1986 mame hoda awanka kenek hoyanawa.

ID: 4069 Contact Now
Groom
Tharindu lakshan

I am welding contractor . I learn o/l .i am in bandaragama .

ID: 4068 Contact Now
Bride
premarathne

aurudu 28k wayasathi mage daruwata sahakaruwek soyami usa 5 inch sulu manasika rogayakin peli sita dan suwapath wemin pawathi sulu abaditha uwada kam natha

ID: 4066 Contact Now
Groom
Dushyantha

Dnata japanaye rekiyak krmi .yahapath yuwathiyak soyami . Dekkasada uwada sAlaka bale +817075244276

ID: 4063 Contact Now
Groom
‎Vivil Perera‎

වෙන්නපුවේ පදිංචි මා හට විවාහවී ඉතාලියේ පදිංචියට යාමට කැමති වයස 35-40 අතර කාන්තාවක් සොයයි. විවාහයෙන් වෙන්ම වී තිබීම ගැටළුවක් නොවේ. මා අමතන්න.. 0777349541

ID: 4062 Contact Now
Groom
MDG

Mama malinda. Inne anuradhapura. Business ekak karanawa. Cham. Gatiguna hoda. Tikaka ladsana kenek hoyanne. 0768830059

ID: 4061 Contact Now
Groom
Deepal Janaka

මා සොයන්නෙ භාර්්‍යාවක් දික්කසාද උනත් කමක් නැත. දරැවන් සිටියත් කමක් නැත. වයස 47. මම සොයන්නෙ 40-50 අතර කෙනෙක්. කාතා කරන්න දුරකථන 0752236177 imo ඇත ඉක්මනින් බලාපොරොත්තු වෙමි.

ID: 4060 Contact Now
Groom
Tharaka madhusankha

බොදු ගොවි අවුරුදු 23 වන මා හට ගුන ගරුක නිහතමානී සහකාරියක සොයමි . විවාහයට අවුරුදු 4ක් පමන ගතවේ

ID: 4059 Contact Now
Groom
Danushka Dissanayaka

Im working qatar..as a salesman ...finding nice girl for me..who can care parents too.

ID: 4057 Contact Now
Groom
Heshan Weerasinghe

අවුරුදු 25 .රජයේ රැකියාවක් සහ තමන්ගෙ ව්‍යාපාරයක් හිමි සිහින් සිරුරැති අඩි 5 අගල් 11 උස කඩවසම් තරුණයෙකි.

ID: 4056 Contact Now
Groom
Madhushanka

බොදු ගොවි අවුරුදු 30 යි උස 5' 4 පෞද්ගලික විශ්ව විද්‍යාලයක දෙශකවරයෙකු ලෙස සේවය කරන පුතුට උගත් දෙමව්පියෝ පැහැපත් චරිතවත් සුදුසු සහකාරියක සොයයි. නිවෙස් දෙකක් හිමිය. පවුලේ සියලු විස්තර සමග කතාකරන්න දුරකතන 0758883737

ID: 4055 Contact Now
Groom
janaka

අවුරුදු 28ත් 40ත් අතර අවිවාහක හෝ විවාහයෙන් වෙන් වී සිටින කෙනෙක් අමතන්න.0778334197

ID: 4054 Contact Now
Groom
Buddika Danushka

Mata year 30.man kemathi job eakak karana.lassana gathi pewathum thiuena kellakuta..man rajaye job eakak karanawa..0714155835

ID: 4053 Contact Now
Groom
Gayan Jewwantha

මම වයස 28 උස 5'7 ඩිප්ලෝමා අධ්යයාපනය හදාරා විදේශ රටක රැකියාවක් කරන සාමාන්ය පව්ලක නිවසක් සහ ගෙයක් හිමි එකම පුතුය . මගේ ලංකාවේ පදිංචිය දංකොටුව නගරයේය. මගේ ආගම රෝමානු කතෝලික වේ .මා හට සුදුසු අහිංසක යහපත් සහකාරියක් සොයයි. සහකාරියගේ ආගම ගැටළුවක් නොවේ . මා නිශ්ෂබ්ද සරල පුද්ගලයෙකි .සිනමාව ,සංගීතය සහ සංචාරයට ප්රය කරමි . කෙටි කලක් දෙදෙනාගේ අදහස් ගලපා බලා විවාහ වීමට කැමැති.

ID: 4052 Contact Now
Groom
Buddika Danushka

Man rajaye job ekak karanawa.mata year 30.man hoyanne awanka job eakak karana unmerry kenek.awanka gathi pewathum thiyenna oni..0714155835

ID: 4048 Contact Now
Groom
Deepal Janaka

මා සොයන්නෙ බරියවක් දික්කසාද උනත් කමක් නැත දරැවන් සිටියත් කමක්නැ වයස 47 .. 48-50 උනත් කමක් නැත කාතා කරන්න දුරකථන 0752236177 .imo ඇත

ID: 4047 Contact Now
Groom
Isuru

I am finding a girl or lady. Contact 0760987309

ID: 4046 Contact Now
Groom
R P Madawa Milinda

5/4 පෞද්ගලික අංශයේ හොද රැකියා වක් කරන මා.30 වයස වන අතර ගුනවත් ප්‍රිය මනාප සහකාරියක් සොයයි.

ID: 4045 Contact Now
Groom
Gamage k.H

wayasa 51, sinhala Govi Bodu, Dusirithen thora dikkasaada, mama kaarunika wurthikayek. soyanne mama wenima jevithaye thaniwu adaraya senaseema hoyana wayasa 62 adu gunawath saha kaariyak, warga beda nosalakami. madak aabaadith kam netha. merata ho vides gathawa jeewath wena kenek. mama ugath nirogi kenek. vinodayata nowe. sathya pawasanna. 077 946 72 50

ID: 4044 Contact Now
Groom
vajira surendra

Vayasa 23. Palamu vivahyen venvu keneku uvath kam netha. punchi puthek sitiyath avulk netha.. lassana gehenu lamayek amathanna..

ID: 4043 Contact Now
Bride
Parinda

Mama hoyanna cham katholeka sihin sirurak hime kanak 5/2 minuwangoda

ID: 4041 Contact Now
Bride
Madusha dissasekara

Awurudu 5ka diyaniyak samaga thani wu maa awurudu 28ka yuwathiyaki.mata hoda samiyek menma mage diyaniyata hoda piyek wiya heki awanka ayeku soyami

ID: 4039 Contact Now
Bride
Sachini

Hoda kenek

ID: 4037 Contact Now
Groom
Kasun

බොදු ගොවි අවුරුදු 28 උස 5'9" විවාහයේන් වෙන්වී ඇත... රජයේ රැකියාවක් හිමි.. වයස 27ට අඩු ගුණගරුක නිහතමානි තරුණියක් සොයයි. (0772569458)

ID: 4036 Contact Now
Bride
Nayana

I am in galle. I like simple & kindly person.

ID: 4035 Contact Now
Groom
Tharidu

33 age..male...single gampaha ..guna yahapath.shakariyak soyana

ID: 4033 Contact Now
Groom
ajith eranda

Aurudu 32 pudgalika ayathanayaka rakiyawak karami usa 5”4 sudusu sahakariyak soyamo

ID: 4029 Contact Now
Groom
Senarath Bandara

පළමු විවාහයෙන් වෙන් වී ඇත.වයස 38.බොදු ගොවි.පදිංචිය කෑගල්ලේ. රාජ්‍ය අංශයේ ආයතනයක රැකියාව කරයි.විවාහයට ගුණ යහපත් යුවතියක් සොයමි

ID: 4028 Contact Now
Groom
Chanaka

ඉක්මන් විවාහයක් සෝයයි.නිවස අැත වයස18ත් 30 අමතන්න 0771030445

ID: 4027 Contact Now
Groom
wds nalinda

Wayasa 34.usa 5.0 ,pvt company ekaka weda karanawa.

ID: 4026 Contact Now
Groom
Vihanga chamod

Age 23 Hight 5'7" Monthly income 80000 Need a simple and clam life to spend Contact of you interest

ID: 4025 Contact Now
Bride
Ajantha Attanayake

I am 55 years old divorcee. A well educated English teacher. 5 in height. Reputed caste and Buddhist in religion. Wish to go abroad for PhD if the partner agrees. Seeking for a partner who wish to lead a happy calm life.

ID: 4022 Contact Now
Groom
Kumara

Hi contact me

ID: 4021 Contact Now
Groom
Mahesh

Sudusu sahakariyak soyai 0771179450

ID: 4019 Contact Now
Groom
Dasun

Palamu wiwahayen wen wee ethi gehenu lamayeku soyai.niwasak etha.paudhgalika anshaye rekiyawak karai.

ID: 4018 Contact Now
Groom
Kusal gimhana

1996 march works at air force i'm boy

ID: 4017 Contact Now
Groom
Mahesh

Pudgalika ayathanayaka sewaya karana aurudu 28 puthuta sudusu sahakariyak demaupiyan soyai

ID: 4016 Contact Now
Bride
Dilmini Hashara

A/l bio samath. Wayasa 27. Sinhala and english shorthand typing puluwn. Niwasak, rekiyawak himi putheku mawa soyai

ID: 4015 Contact Now
Groom
Dileepa

Need not dovery honest and calm

ID: 4014 Contact Now
Groom
Mahesh

Aurudu 28 pudgalika ayathanayaka rakiyawak karami usa 5”5 sudusu sahakariyak demavpiyan soyai

ID: 4013 Contact Now
Groom
Thissa

Bodu govi 85 upan puthuta manaliyak soyai.aganuwara pramuka pele ayathanayaka production excecetive .

ID: 4012 Contact Now
Groom
H.A.V.I.HETTIARACHCHI

bodu govi awurudu 27, pojects assissten job eka karanawa

ID: 4011 Contact Now
Groom
Anusha kasun

බොදු ගොවි අවුරුදු 28 යි උස 5'9 ගැලපෙන කෙනෙක් සොයමි රුකියාව හොටෙල්

ID: 4010 Contact Now
Groom
Pathma Kumara

1985 බොදු දේව උස 5'1 පිළිගත් පෞද්ගලික ආයතනයක සහකාර කළමනාකාරවරයෙකු ලෙස සේවය කරන පශ්චාත් උපාධිදාරී පුතුට උගත් ප්‍රියමනාප දියණියක් මව සොයයි.පවුලේ සියලු විස්තර හඳහන සමග එවන්න.(pathmakuma@gmail.com)

ID: 4009 Contact Now
Bride
VkPropo

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි 83 ඔක්තෝම්බර්, උස අඩි 5 අඟල් 3, පැහැපත්, උපාධිය සහ පශ්චාත් උපාධිය ඇති, දැනට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉහල ධුරයක් දරණ, ගුණයහපත් දියණියට ඉංජිනේරු විද්‍යාව ආශ්‍රයෙන් රැකියාව ඇති සහකරුවකු දෙමාපියන් සොයයි.

ID: 4008 Contact Now
Groom
sdeprop

1991 ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරු රැකියාවේ නියුතු කොළඹ උසස් පෙල ඉගෙනුම ලබා, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්වවිද්‍යාලයකි උපාධිය ලැබ, කඩවසම් පුතුට චරිතවත් උගත් වැදගත් අවුරුදු 23ට අඩු සහකාරියක් බොදුගොවි දෙමවුපියෝ සොයති. සියලු විස්තර කේන්ද්‍ර කොපිය සමග විමසන්න.

ID: 4007 Contact Now
Groom
VKA

1985 උපන් උස 5' 7" මහනුවර බොදු ගොවි හොටෙල් කළමනාකාර වැදගත් සාමාන්‍ය පවුලක උගත් කඩවසම් දුමින් මතින්තොර ආගමට ලැදි හොඳ ගති පැවතුම් ඇති පුතුට උගත් රූමත් යහපත් දියණියක් දෙමාපියන් සොයයි. එකම සහෝදරිය විවාහකයි. විදේශ අය කතෝලික අයද සලකා බැලේ. හෙද සේවයේ අය විශේෂයෙන්.

ID: 4006 Contact Now
Groom
Sameeraa Randeniya

DS.Randeniya. 1983. UWA. Businessman. Wathkam atha.

ID: 4005 Contact Now
Groom
chaminda

bodu govi 39 Height 5' 4'' kadawasam matara akuressa niwasak motor rathayak himi puthuta guna garuka pahapath sahakariyak mawa soyai

ID: 4004 Contact Now
Bride
Dilrukshi

5ft tall. 43 years old. Working at a reputed travel company. Educated. Caring and loving. One brother in family. Send family details with horoscope.

ID: 4003 Contact Now
Submit Your Proposal
Have a problem? Call us at 0772 548 887 or Email us at proposals@zihina.com