Bride
A.S.Abeysinghe

බොදු දේව. 1993 උපන්. කොළඹ විශ්ව විද්යාලයේ ආර්ථික විද්යා උපාධිධාරී දැනට නීති විද්යාලයේ ඉගනුම ලබන රැකියාවක් අපේක්ෂිත දියණියට උගත් ගුණ යහපත් පුතෙකු රියදුරු රැකියාවැති පියා විසින් සොයයි.

ID: 4105 Contact Now
Bride
Malkanthi

මම පෙර පාසල් ගුරුවරියක්..1980.. ගාල්ල

ID: 4102 Contact Now
Bride
Tashy

She is working as a medical officer, has 2 sisters both are married. We are looking for a well educated christian partner.

ID: 4101 Contact Now
Bride
Tharuka Nadeeshani

අවුරුදු 25ක් වන ඉන්දියාවේ විශ්ව විද්‍යාලයක උසස් ඩිප්ලෝමාවක් අවසන්ව, දැනට අර්ධ රාජ්‍ය ආයතනයක වසර තුනක් (හෙද) සේවය කරන, උස අඩි 5' 4', බොදු ගොවි දියණියට දෙමාපියන් විසින් සුදුසු සහකරුවකු සොයයි. සහකරු සමග විදෙස්ගත වීමට අකමැත්තක් නැත. පවුලේ විස්තර සමග හදහන එවන්න. tharuka603@gmail.com

ID: 4099 Contact Now
Bride
naduni vindya

mn girl kenk.mm hoynne government job krnnwa force walin epa .waysa 25 wadi 30 adu kenk

ID: 4093 Contact Now
Bride
Rnd perera

කොළඹ දිස්ත්‍රික්කය, බොදු ගොවි, පෞද්ගලික බැංකු රැකියාවක නියුතු, අවුරුදු 23 ක රූමත් දියණියට ඖෂධ සම්බන්ධ රැකියාවක නියුතු ගුණවත් පුතෙක් දෙමාපියෝ සොයයි.

ID: 4091 Contact Now
Bride
Sagari

I need a kind hearted person with permanent job

ID: 4090 Contact Now
Bride
Rivi

බොදු ගොවි අවුරුදු 28 යි උස 5' 5 ,තලෙළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියාවැති පවුලේ බාල දියණියට සුදුසු උගත්,සමකුල ,ගුණයහපත් සහකරුවෙකු සොයයි. කටහඬේ සුලු අාබාධයක් සහිතයි .පවුලේ විස්තර සමග විමසන්න (denishkavi@gmail.com)

ID: 4079 Contact Now
Bride
Sachini

Awanka kenek

ID: 4075 Contact Now
Bride
premarathne

aurudu 28k wayasathi mage daruwata sahakaruwek soyami usa 5 inch sulu manasika rogayakin peli sita dan suwapath wemin pawathi sulu abaditha uwada kam natha

ID: 4066 Contact Now
Bride
Parinda

Mama hoyanna cham katholeka sihin sirurak hime kanak 5/2 minuwangoda

ID: 4041 Contact Now
Bride
Madusha dissasekara

Awurudu 5ka diyaniyak samaga thani wu maa awurudu 28ka yuwathiyaki.mata hoda samiyek menma mage diyaniyata hoda piyek wiya heki awanka ayeku soyami

ID: 4039 Contact Now
Bride
Sachini

Hoda kenek

ID: 4037 Contact Now
Bride
Nayana

I am in galle. I like simple & kindly person.

ID: 4035 Contact Now
Bride
Ajantha Attanayake

I am 55 years old divorcee. A well educated English teacher. 5 in height. Reputed caste and Buddhist in religion. Wish to go abroad for PhD if the partner agrees. Seeking for a partner who wish to lead a happy calm life.

ID: 4022 Contact Now
Bride
Dilmini Hashara

A/l bio samath. Wayasa 27. Sinhala and english shorthand typing puluwn. Niwasak, rekiyawak himi putheku mawa soyai

ID: 4015 Contact Now
Bride
VkPropo

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි 83 ඔක්තෝම්බර්, උස අඩි 5 අඟල් 3, පැහැපත්, උපාධිය සහ පශ්චාත් උපාධිය ඇති, දැනට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉහල ධුරයක් දරණ, ගුණයහපත් දියණියට ඉංජිනේරු විද්‍යාව ආශ්‍රයෙන් රැකියාව ඇති සහකරුවකු දෙමාපියන් සොයයි.

ID: 4008 Contact Now
Bride
Dilrukshi

5ft tall. 43 years old. Working at a reputed travel company. Educated. Caring and loving. One brother in family. Send family details with horoscope.

ID: 4003 Contact Now
Submit Your Proposal
Have a problem? Call us at 0772 548 887 or Email us at proposals@zihina.com