Groom | ID: 4006 1985 උපන් උස 5' 7" මහනුවර බොදු ගොවි හොටෙල් කළමනාකාර වැදගත් සාමාන්‍ය පවුලක උගත් කඩවසම් දුමින් මතින්තොර ආගමට ලැදි හොඳ ගති පැවතුම් ඇති පුතුට උගත් රූමත් යහපත් දියණියක් දෙමාපියන් සොයයි. එකම සහෝදරිය විවාහකයි. විදේශ අය කතෝලික අයද සලකා බැලේ. හෙද සේවයේ අය විශේෂයෙන්.
Send message to get contact details

Have a problem? Call us at 0772 548 887