Groom | ID: 4052 මම වයස 28 උස 5'7 ඩිප්ලෝමා අධ්යයාපනය හදාරා විදේශ රටක රැකියාවක් කරන සාමාන්ය පව්ලක නිවසක් සහ ගෙයක් හිමි එකම පුතුය . මගේ ලංකාවේ පදිංචිය දංකොටුව නගරයේය. මගේ ආගම රෝමානු කතෝලික වේ .මා හට සුදුසු අහිංසක යහපත් සහකාරියක් සොයයි. සහකාරියගේ ආගම ගැටළුවක් නොවේ . මා නිශ්ෂබ්ද සරල පුද්ගලයෙකි .සිනමාව ,සංගීතය සහ සංචාරයට ප්රය කරමි . කෙටි කලක් දෙදෙනාගේ අදහස් ගලපා බලා විවාහ වීමට කැමැති.
Send message to get contact details

Have a problem? Call us at 0772 548 887