Groom | ID: 4055 බොදු ගොවි අවුරුදු 30 යි උස 5' 4 පෞද්ගලික විශ්ව විද්‍යාලයක දෙශකවරයෙකු ලෙස සේවය කරන පුතුට උගත් දෙමව්පියෝ පැහැපත් චරිතවත් සුදුසු සහකාරියක සොයයි. නිවෙස් දෙකක් හිමිය. පවුලේ සියලු විස්තර සමග කතාකරන්න දුරකතන 0758883737
Send message to get contact details

Have a problem? Call us at 0772 548 887